පඩුරු ලබන කෙනෙක් වේ නම් ඒ අම්මා පමනකි.

කිරිකඩ හේලයේ සුදු රෙදි කඩ අම්මා දුන් කිරිවලට ණය ගෙවීමක් සේ දක්වන්නේ කෙදිනකවත් මෙතැකයි කියා නිමකලහැකි ඇගේ ආදරය මනින අදහසකින් නෙවේ.ඈ දුන් කිරි රියන්විස්සක් දිගරෙදි කඩක් පොගවන්නට තරම් වේ යැයි නොවේ.එය හුදෙක් උපමාවක් කොට පිදීමකි..ජීවිතයේ උතුම් දිනයේදී පෝරුව අභියස සිට වැදුම් ලබන.පඩුරු ලබන කෙනෙක් වේ නම් ඒ අම්මා පමනකි..

Comments

Popular Posts