ඔබගේ ජීවිතයේ සුන්දර මොහොතකින් එක් සුවිශේෂී දෙයක් ඔබගේ මංගල උත්සවය..

ලේ කිරිකරලා පොවලා ඔබව ආදරෙන් රැකබලාගත්ත ඒ මව් අමතක කරන්න එපා

ඔබගේ ජීවිතයේ සුන්දර මොහොතකින් එක් සුවිශේෂී දෙයක් ඔබගේ මංගල උත්සවය...ඒ දිනය ජීවිතයේ අමතක නොවන මිහිරි අත්දැකීමක්...ඉතින් ඒ දිනය සුන්දර වර්නවත් දිනයක් වගේම ඔබේ මාපියන්ට චුට්ටක් හරි දුකක් මුහු වෙච්ච සතුටු දිනයක්...දුකක් කිවෙ හරියට දාල යන්න වෙන වෙලාවෙදි ඇස් අගින් ගලන හැම කදුලු බින්දුවක්ම ඒ දුක තේරුම් කරලා දේවි.මේ සොදුරු දිනය එනකම් ඔබට වඩා ඔබේ මාපියන් බලන් ඉන්නව..චුටි කාලේ ඉදන් කැතකුනු අතගාල ..ලේ කිරිකරලා පොවලා ඔබව ආදරෙන් රැකබලාගත්ත ඒ මව් අමතක කරන්න එපා මේ සුබ දිනයෙදි...ඇයට කවමදාකවත් ගෙවලා නිමකරන්න බැරි ඒ ණය කුමකටවත් සමාන කරන්න බැරි වේවි..එත් එදා ඉදන් චාරිත්ර විධි වශයෙන් පෝරුවේ චාරිත්රයේදී අපි ඇයට කච්චියක් දිගු සාරි රෙද්දක් ඇයට අන්දවනව..ඒ දේ කුමක් සදහා කරනවද කියා ඔබ නොදන්නවා ඇති..දියනියකට දුන් කිරි කච්චියක් රෙදි කඩක් තෙමෙන්නට ඇති කියා අනුමාන කර ඇයට මේ රෙදි කඩ පෝරුවේදි අන්දවනු ලබනවා..අද වන විට සාරි කැබැල්ලකට පමනක් සීමා කරනවා..ඔබට ඊට වඩා වටිනාකමක් ඒ දෙයට දෙන්න බැරිද..
පුලුවන් ඒ දේ ඇයට මුලු ජීවිතකාලෙදීම සිහිවටනයක් විදියට තියාගන්න.රියන් 18ක් දිග සුදු රෙදි කඩකට ඇය දුන් කිරි සමකල නොහැකි උවත් ඒ දෙයින් සංකේතවත් වන්නේ ඇගේ සෙනෙහස..ආශිර්වාද නිවසින් ගෙනන කිරිකඩ සේලය ඔබේ ඒ අඩුව පිරිමසාවි..
අපි මේ දේ ඔබ වෙතට ගෙන එන්නේ හුදෙක් වෙළෙඳ භාන්ඩයක් විදිහට නෙවේ.අපි එහෙම කියන්නේ මේ දේ අපි මිලදී ගන්න වෙලද පලට නිකුත් කරන්නේ ඔබේ ඉල්ලිම අනුව.එහි අනුරූ දිවයිනේ සියලුම විවාහ හා සම්බන්ද සෑම වෙලද මද්යස්ථානයකටම ලබා දෙනව..ඔබ ඇනවුමක් ලබා දුන් අවස්ථාවේ එය අප සකසනු ලබනවා..මොකද අපී මේ සදහා රතන සූත්රයේ සත්ය තේජස් බලය සෙත් කරනු ලබනවා..
ඉදිරියේදි අපි ඔබට පහදන්නම් මේ තුල අන්තර්ගත දේවල් හා එහි වටිනාකම...දැන් ඔබට තේරුම් යන්න ඇති කිරිකඩ සේලයේ වටිනාකම..ඔබ අප හා සම්බන්ද වනු ඇති බවත් එහි ඇති වටිනාකම තෙරුම් ගනු ඇති බවත් අපි සිතනවා..
යමක් වේද අපෙන් අසා දැනගන්න අප හා සම්බන්ද වන්න ...ආශිර්වාද නිශ්පාදන
0728172525
0765601334...

Comments