මයෝනිස් සෝස්""🍶 හදමු..
🍶 ""මයෝනිස් සෝස්""🍶
වස විස නැතිව,රස කාරක නැතිව ගෙදරදිම විනාඩියෙන් මයෝනිස් හදාගන්න රෙසිපි එකක් තමා ඔන්න අද අරන් අවේ..
මේ මයෝනිස් සෝස් එක පාවිච්චි කරලා ඔයාලට සැලඩ් වර්ග,සැන්විච් වර්ග, බර්ගබන් වලට වගේම පීසා වගේ ගොඩාක් කෑම වර්ග හදාගදන්න පාවිච්චි කරන්න පුලුවන්...
🍵අවශ්‍ය දෑ .🍵
*බිත්තර කහ මද 01 ක්.
* සුදු මද 02 ක්.
*එලවලු තෙල් 250 ml.
*ලුණු තේ හැදි 1/4 ක්.
*දෙහි යුශ තේ හැදි 1/2 ක්.
*විනාකිරි මේස හැදි 1 1/2 ක්.
*සීනි තේ හැදි බාගයක්.
🍵සාදන ආකාරය .🍵
*බිත්තර කහ මද,සුදු මද ලුණු ,සීනි,දෙහි යුශ සහ විනාකිරි ටික බ්ලෙන්ඩර් එකට දාලා විනාඩියක්,දෙකක් හොදට බ්ලෙන්ඩර් කරගන්න ඕන.
*දැන් අපේ තෙල් වලින් පොඩ්ඩක් එකතු කරලා තවත් විනාඩියක් පමන බ්ලෙන්ඩර් කරන්න. නැවත තෙල් ටිකක් එකතු කරල නැවතත් විනාඩියක් පමන බ්ලෙන්ඩර් කරන්න. මේ වගේ තෙල් ටික ටික දමමින් බ්ලෙන්ඩර් කරගන්න ඕන.
( හොදට උකු ක්‍රීම් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කරගන්න ඕන )
* දැන් අපේ මයෝනිස් එක හදල ඉවරයි,අපි මේකට කිසිම කල්තියාගැනීමේ ද්‍රව්‍ය දාන්නැති නිසා ,මේක අනිවාර්යයෙන් හොදට වහලා බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. සත් එකාහාමාරක් වගේ පාවිච්චි කරන්න පුලුවන්.😋

Comments
Post a Comment