හෙල කුල සිරිතෙන් පැවතඑන කච්චිකිරිකඩ

මගුල්දිනයේදී මනාලියගේ මවට පුදදෙන එකම මගුල් තිලිනයයි..

ඔබ සිතනවා ඇති ඔබ නොදන්නවා ඇති මේ කිරිකඩ සේලය එසෙත් නැතිනම් කච්චිකිරිකඩහි ඇති සුවිසේශීතාවය කුමක්ද කියා.ඉතින් අපි ඔබට නුදුරු දිනයකදීම වීඩියෝපටයක් මගින්ම මෙය පැහැදිලිකර දෙන්නම්...මේ හුදෙමක්ම වෙලදභාණ්ඩයක් ලෙස දකින අයට තේරුම් යාවි එය එසේ නොවන වග..හෙල කුල සිරිතෙන් පැවතඑන කච්චිකිරිකඩ මගුල්දිනයේදී මනාලියගේ මවට පුදදෙන එකම මගුල් තිලිනයයි.. ඒ වග දැනගන්න අමතන්න අපව...0765601334..ආශිර්වාද

Comments